ඇලයාපත්තුව මහා විද්‍යාලය

Children's Day Celebration

slider_image1.png
slide3.png
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ළගදීම.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ළගදීම.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2024(2025)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේ දී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව මඟින් නිවේදනය කළේය. විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී.අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ 2025 මාර්තු 17 සිට මාර්තු 26 දක්වා විභාගය පැවැත්වීමට නියමිත බවයි.

Latest News

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ළගදීම.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2024(2025)

"පරිසර හිතකාමී පාසලෙන් අනාගත හරිත නායකයින්"

"පරිසර හිතකාමී පාසලෙන් අනාගත හරිත නායකයින්" යන්න තේමාව කරගනිමින් Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ අප පාසලේ  රුක් රෝපණ වැඩ සටහනක් සහ පාසල් පරිශ්‍රය පිරිසිඳු කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කළේ ය​