"පරිසර හිතකාමී පාසලෙන් අනාගත හරිත නායකයින්" යන්න තේමාව කරගනිමින් Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ අප පාසලේ රුක් රෝපණ වැඩ සටහනක් සහ පාසල් පරිශ්‍රය පිරිසිඳු කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කළේ ය
ඒ සඳහා ප්‍රධාන ආරාධිතයින් ලෙස වනසිංහ වෛද්‍ය තුමන් සහ ග්‍රාමීය සංවර්ධන බැංකුවේ කළමණාකාර තුමිය සහභාගී විය. එම වැඩ සටහන් හරහා පාසල් මාවත පිරිසිඳු කිරීම, ප්‍රයෝජනයන් සහිත පැළ ලෙස උගුරැස්ස පැළ හා අලකාරය සඳහා පැළ ලෙස රුක්කත්තන පැළ සිටු විය. මේ සඳහා නයකත්වය ගෙන කටයුතු කළ පාසල් ගුරුවරුන් පහත පරිදි වේ.
පූජ්‍ය හලාවත පඤ්ඤාවාස හිමි
මැණිකේ රත්නායක මිය
නිම්මි ධනපාල මිය
පිලවල බංඩාර මිය
ප්‍රියන්ති මිය
මීට අමතරව පරිසර නියමුවන් මඟින් ද ලැබුනේ ඊට නොදෙවෙනි සහයෝගයකි.






