ඇලයාපත්තුව මහා විද්‍යාලය

Children's Day Celebration

slider_image1.png
slide3.png
පාසල ආරම්භ වූ දිනය 1957 ජූනි 02
පාසල් වර්ගය 1C
පාසල් අංකය 01068
සංගණන අංකය 19220
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 02.8
පාසල පිහිටි පළාත උතුරු මැද
දිස්ත්‍රික්කය අනුරධපුර
කලාපය අනුරධපුර
කොට්ඨාසය ම.නු.ප.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ම.නු.ප.
ග්‍රාම සේවක වසම ඇලයාපත්තුව
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 286
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 26
2023 පෙබරවාරී මාසයට මුළු ශීෂ්‍ය ගණන 719
2023 පෙබරවාරී මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 49
පාසලේ වර්ණය නිල්, කහ