පුවත් හා විශේෂ අවස්ථා
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2024(2025)
"පරිසර හිතකාමී පාසලෙන් අනාගත හරිත නායකයින්" යන්න තේමාව කරගනිමින් Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ අප පාසලේ රුක් රෝපණ වැඩ සටහනක් සහ පාසල් පරිශ්‍රය පිරිසිඳු කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කළේ ය






