අනුරාධපුර
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේ දී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව මඟින් නිවේදනය කළේය. විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී.අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ 2025 මාර්තු 17 සිට මාර්තු 26 දක්වා විභාගය පැවැත්වීමට නියමිත බවයි.