ඇලයාපත්තුව මහා විද්‍යාලය

Children's Day Celebration

slider_image1.png
slide3.png

විදුහල්පති පණිවිඩය

S.N.B.M.K.N. ශ්‍රී නාරායන

වැව් බැඳි දනව්වේ අනුරාධපුර කලාපයේ
මධළුම නුවරගම් කොට්ඨාසයේ
ඇලයාපත්තුව ග්‍රාමයේ පිහිටි අප
පාසල් මාතාව දැයේ සුවහසක්ද
රු දැරියන්ගේ සිප් පවස නිවලන පුණ්‍ය භූමියකි.
 
යුග ගණනාවක් පුරා සිප් සතර බෙදා දී
සිදු කරන අම්ල මෙහෙවර නොනිමි මොහොතක
විදුහලේ පෙරමග කියන්නට ලැබීම
මා ලත් භාග්‍යයක් මය.
 
දහදිය කඳුළු හෙලමින් මහ පොළව සමඟ පොර බඳනා
දිරිය දෙමාපියන්ගේ දරුවන්ට
දිරියෙන් ඉදිරියට පියමැනීමට
අවැසි ශක්තිය ලබා දෙමින්
 
විදුහලේ නියමුවන් ලෙස
සහෘද ඇදුරු මඩුල්ල හා 
අනධ්‍යන කාර්යමණ්ඩලය සමග
කටයුතු කිරීමට ලැබීම
මහත් භාග්‍යකි.

S.N.B.M.K.N. ශ්‍රී නාරායන
විදුහල්පති
අ/ඇලයාපත්තුව මහ විදුහල.